(නයිනමඩම චන්දන ප්‍රනාන්දු)
බලපත්‍ර රහිතව ඇටියාවල මාඔය අසල රක්ෂිතයේ මැටි කපා ප්‍රවාහනයට සුදානම් කර තිබු ටිපර් රථයක් හා එහි රියදුරෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව දන්කොටුව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇටියාවල පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි.
පොලිසියට ලැබුණ තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර එම ස්ථාන්යේ මැටි කපමින් සිටි පිරිස පලාගොස් ඇත.
දන්කොටුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd