ඩබ්ලිව්.ඒ. අසේල
දෙල්තොට නගරයේ තැනින් තැන බල්ලන් මැරී වැටී සිටිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසින් කළ දැනුම්දීමකට අනුව ගලහ පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
දෙල්තොට මස් හා මාලු කඩ අසල සිටි බල්ලන් නව දෙනෙකු පමණ මෙසේ මිය ගොස් සිටි අතර බල්ලන් මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd