(අනීෂා මානගේ)
වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවෙකු ඇතුළු කර නොගන්නා බව කියමින් මවක් විද්‍යාලයේ ගොඩනැගිල්ලක වහළය මතට නැග අද (21) උපවාසයක් ආරම්භ කර තිබේ.
ඇය සිය දරුවාව වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ 2019 වර්ෂයේ පළමු ශ්‍රේණිය සඳහා අයදුම් කර තිබිණි.
මෙම මව වීරකැටිය විද්‍යාලය ආසන්නයේ පදිංචිව සිටින අතර, දෙවැනි පාසල් වාරය ආරම්භ වුවද දරුවාට මෙතෙක් පාසලක් ලැබී නැතැයි ඇය පැවසුවාය.
මව උපවාසයේ නිරත වෙමින් සිටියදී කුඩා දරුවා පාසල් නිල ඇඳුමින් සැරසී විද්‍යාලය ඉදිරිපිට සිය මිත්තණිය සමඟ සිටින අයුරුද දැකිය හැකිවිය.


2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දරුවා පාසලට ඇතුළු කරගන්නැයි මවක් උපවාසයක