(ඩී.ජී.සුගතපාල)
13 හැවිරිදි බාල වයස්කාර දැරියක අපයෝජනය කිරීමේ අධි චෝදනා තුනකට වරද පිළිගත් විත්තිකරුවකුට දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.එස්.නිස්සංක මහතා එක් චෝදනාවකට වසර 15 බැගින් වසර 45ක සිර දඩුවම් නියම කළේය.
එම සිර දඩුවම් වසර 15දී එකවර ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට රුපියල් 15000ක දඩයක් ද නියම කළේය.
මෙසේ දඩුවම් නියම වූයේ ගාල්ලේ පදිංචි 65 හැවිදිරි පුද්ගලයකුටය.
2008 පෙබරවාරි පළමු වැනි දා සිට 2009 ජනවාරි 31 දක්වා කාලය තුළදි තම බිරිඳගේ පළමු විවාහයේ දියණිය අපයෝජනය කළැයි ඔහුට විරුද්ධව අධිචෝදනා ගොනු කර තිබිණි
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දැරියක අපයෝජනය කළ බාප්පාට වසර 45ක සිරදඬුවමක්
Madu Monday, 13 May 2019 01:19 PM
මේ වගේ මිනිස්සුන්ට මරණ දඬුවම දෙන්න ඕන