IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


‘දිරිය හළ’ ව්‍යාපෘතිය ඇරඹෙයි

 

 

 

ඡායාරූප - ශාන්ත රත්නායක

 

පිළිකා රෝගයෙන් පෙළෙන මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන් හා වැඩිහිටියන් විසින් කළ නිර්මාණ අලෙවි කර ඔවුන්ගේ සුබසාධනය සැලසීමේ අරමුණින් ඇරඹුණු ‘දිරිය හළ’ ව්‍යාපෘති අද (29) සෙත්සිරිපායේ දී ආරම්භ කෙරිණි. 

 

මේ සඳහා සමාජ සවි බලගැනීම් අමාත්‍යාශ ලේකම් ශිරාණි වීරකෝන් හා වැවිලි කර්මන්ත අමාත්‍යාශ ලේකම් ජේ .ඒ .රංජිත් හා වෛද්‍ය ලංකා ජයසුරිය යන මහත්ම මහත්මීහු සහභාගී වුහ.



අදහස් (1)

‘දිරිය හළ’ ව්‍යාපෘතිය ඇරඹෙයි

Raveendra Wednesday, 29 August 2018 10:35 AM

බොහොම හොද අගයකල යුතු වැඩ සටහනක්. අසනීපව සිටින ඔබ සියල්ලෝටම සුවය ප්‍රර්ථනා කරන්නෙමු. එමෙන්ම මෙම සත්ක්‍රියාවට දායක වුනු සියල්ලෝටම ඔවුන්ගේ සියලු බලාපොරොත්තු සපල වේවා යන්න අපගේ පැතුමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31770 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14227 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11146 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 214 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1151 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 320 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site