ජංගම දුරකතනයක් සොරාගත් තරුණයෙක් (18) වෙන්නප්පුව පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මොහු පන්නල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කර්මාන්තශාලවට අයත් සේවක විවේක කාමරයේ දී විදුලියට සම්බන්ධ කර තිබියදී දුරකතනය සොරාගෙන තිබේ.
සැකකරු එම කර්මාන්තශාලාවේ රැකියාවට ආ පළමු දවසේම මෙම දුරකතනය සොරාගෙන ගොස් ඇති බවට තොරතුරු හෙළි වී ඇත.
සොරාගත් දුරකතනය අලෙවි කිරිම සඳහා බෝලවත්ත ප්‍රදේශයේ සැකකරුගේ නිවසේ සඟවා තිබියදී සොයා ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd