(හසිත රංග ගුණතිලක)
කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා කොල්ලුපිටිය පිහිටි කර්මාන්ත අමාත්‍යංශයේදී අද(04) සිය ධුරයේ වැඩ බාරගත්තේය.
එම අවස්ථාවට අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න හා තිලංග සුමතිපාල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් එන්.ජී. පණ්ඩිත රත්න යන මහත්වරු ඇතුළු අමාත්‍යංශ නිලධාරීහු රැසක් එක්ව සිටියහ.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd