( විජේරත්න රත්නායක)
ඇල්ල පහළ ඇල්ල ප‍්‍රදේශයේ කිරිදිඔයේ දියවළක තිබී නාදුනන පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් අද (25) සොයා ගත් බව ඇල්ල පොලීසිය පවසයි.
හිස නැති කඳ පමණක් සහිත මෙම මළ සිරුර හඳුනා ගැනීමට නොහැකි අතර අවුරුදු 42 පමණ වනු ඇතැයි විශ්වාස කරන බව පොලීසිය කියයි.
මේ පිළිබඳව මහේස්ත‍්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd