IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


දියබෙදුම රෝහලේ වෛද්‍ය හිඟය පියවන්නැයි විරෝධතාවයක්

(ක.ග.කරුණාරත්න)
 
පොළොන්නරුව, දියබෙදුම ග්‍රාමීය රෝහලේ පවතින වෛද්‍යවරුන්ගේ හිඟය පියවීමට පියවර ගන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීහු පිරිසක් අද(16) දියබෙදුම නගරයේදී උද්ඝෝෂණයක නිරත වූහ.
 
දියබෙදුම සහ ඒ අවට ගම්මානවල පිරිසක් ඊට සහභාගී වී සිටියහ.

දියබෙදුම ග්‍රාමීය රෝහලේ සේවය කිරීමට සිටිනුයේ එක් වෛද්‍යවරයකු බවත්, නේවාසික රෝගීන් ඇතුළුකරගැනීම, පස්වරුවේ සහ රාත්‍රී කාලයේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම යන දෑ නවතා ඇතැයිද එම කටයුතු නිවැරදි කිරීමට වහා පියවර ගන්නා ලෙසත් විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.

විරෝධතාකරුවන් බකමූණ ගිරිතලේ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයෙහි නිරතවීම හේතුයෙන් මාර්ගයේ රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වූ බව පොලිසිය පැවසීය.



අදහස් (0)

දියබෙදුම රෝහලේ වෛද්‍ය හිඟය පියවන්නැයි විරෝධතාවයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32107 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14580 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 46 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 314 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site