අම්පාර ‘දයාපුර උදා ගම්මානය’ සෙනසුරාදා (7) උදේ 10.00 ට නිවාස ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරේ. උදා ගම්මාන ව්‍යාපෘතියේ පස්වැනි ආදර්ශ ගම්මානය වන ‘දයාපුර’ ගම්මානයේ නිවාස 25 ක් ජනතා අයිතියට පැවරීමට නියමිතය.
දයාපුර ආදර්ශ ගම්මානය පර්චස් 289 ක භූමි භාගයකින් යුක්තය. එම ප‍්‍රදේශයේ නිවාස 300 ක් දියුණු කිරීම සඳහා ණය ප‍්‍රදානය කිරීම, ඉදිකිරීම් ශිල්පය පුහුණුව සඳහා ආධුනිකයන් 100 දෙනකු බදවා ගැනීම ආදී වැඩසටහන් රැසක් එදින ක‍්‍රියාත්මක වන බවද කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd