අම්පාර 'දයාපුර උදා ගම්මානය' සෙනසුරාදා (7) නිවාස ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කැරිණි.
උදා ගම්මාන ව්‍යාපෘතියේ පස්වැනි ආදර්ශ ගම්මානය වන දයාපුර ගම්මානයේ නිවාස 25 ක් ජනතා අයිතියට පැවැරුණු අතර එම ප‍්‍රදේශයේ යටිතල පහසුකම් දියුණු කිරීමේ වැඩසටහනක් ද මෙදින ක‍්‍රියාත්මක විය.
දයාපුර ගම්මානය පර්චස් 289 ක භූමි භාගයකින් යුක්තය. ප‍්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේ මහතා ද මෙම අවස්ථාවට සහභාගිවිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd