(ප්‍රින්ස් රත්නායක )
දියනෑමට ගොස් අතුරුදන්ව සිටි බෙලිහුල්ඔය කුඹල්ගම ප්‍රදේශයේ තරුණයකුගේ සිරුර අද(8) පෙරවරුවේ සමනලවැව වේල්ල පහළ දියනෑමට සකසා ඇති කොටසේ තිබී සොයාගත් බව පොලිසිය පවසයි.
කුඹල්ගම ප්‍රදේශයේ පදිංචි ඒ. කේ. ලක්සිරි කුමාර අත්තනායක (35) නමැති අවිවාහක තරුණයකු එසේ මියගොස් ඇති අතර නිවසේ වැඩ අවසන්කොට ඊයේ(7) සවස ඇඟසෝදා ගෙන ඒමට යන බව පවසා සමනලවැව වේල්ල පහළ ඇති දියනෑමට ඇති කොටසට ඔහු ත්‍රිරෝද රියකින් පිටව ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd