රංජිත් රාජපක්‍ෂ
නාවලපිටියේ සිට වැලිමඩ දක්වා අධීක වේගයෙන් ධාවනය වු මෝටර් රථයක් හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල ප‍්‍රදේශයේදි අද (12) මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත්වි ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ දෙදෙනෙකු ගමන් කර ඇති බවත් ඔහුන්ට කිසිදු අනතුරක් සිදුවි නොමැති බවත් අනතුරෙන් වෑන් රථයට දැඩි අලාභ හානි සිදුවි ඇති බවත් පොලිසිය කියයි.
අනතුර පිළිබඳ ගිනිගත්හේන පොලිසිය පරික්‍ෂණ පවත්වයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd