දයා සමූහ ව්‍යාපාරය 10 වැනි වරටත් ඉදිරිපත් කරන වෙසක් තොරණ ඉරිදා (04) රාත්‍රී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේගේ ප්‍රධානත්වයෙන් විවෘත කැරිණි.
මෙවර තොරණින් නිරූපනය කෙරනුයේ බ්‍රහ්මදත්ත ජාතකයයි.
මහා සංඝරත්නයේ සෙත්පිරිත් දේශනා මැද වික්‍රමසිංහ මහතා තොරණේ විදුලි ආලෝක බොත්තම තද කර තොරණ අලෝකමත් කළේය.
සිරිසේන මහතා අයිස්ක්‍රීම් දන්සල විවෘත කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd