IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දිය මකුළුවකුගේ සපා කෑමට ලක් වු තරුණයෙක් රෝහලේ


( නිශාන්ත කුමාර)


 දිය මකුළුවෙකු සපා කෑමෙන් පසුව අසාධ්‍ය තත්ත්වයට පත්  මීගහකිවුල කැටවත්ත ගම්මානයේ තරුණයෙකු  අද (25) දහවල් මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.


  මෙලෙස රෝහල්  ගතකර ඇත්තේ මීගහකිවුල කැටවත්ත මොරහෙල  ගම්මානයේ පදිංචි අවුරුදු විසි 27 ක තරුණයෙකි.


නිවස පිටුපස තිබූ පැරණි ලී ගොඩක් ඇවිස්සීමට යෑමේ දී ඔහු දිය මකුළුවාගේ සපා කෑමට ලක්ව තිබේ.


දිය මකුලුවා සපා කෑමෙන් පසුව  ඔහුගේ දෑත් සහ දෙපාවල කෙණ්ඩා පෙරැළීමට පටන් ගෙන ඇති අතර අසාත්මිකතාවයක්ද  ඇති වී තිබේ.



අදහස් (0)

දිය මකුළුවකුගේ සපා කෑමට ලක් වු තරුණයෙක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site