(රොමේෂ් මධුෂංඛ)
වව්නියාව ඊච්චන්කුලම් මරවන්කුලම් ප්‍රදේශයේ වැවක දිය නාමින් සිටි පුද්ගලයකුට වලිප්පු රෝගය සෑදිමෙන් දියෙහි ගිලී එම පුද්ගලයා මිය ගොස් ඇති බවට ඊච්චන්කුලම් පොලීසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ මරවන්කුලම් ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි නඩරාසා චන්ද්‍රකුමාර් නැමති පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd