( යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල් චාමින්ද)
මිතුරන් පිරිසක් සමග ගාල්ල කොටුව ප්‍රදිපාගාරය අසල අසල මුහුදු තිරයේ දිය නාමින් සිටි පුද්ගලයකු දියේ ගිලිමෙන් අද (25) පස්වරුවේ දි මිය ගොස් ඇත.
මොහු මෙකි ස්ථානයේ දිය නාමින් සිටියදි දියේ ගිලි ඇති අතර පසුව කිමිදුම්කරුවකු හා මිතුරන් එක්වි මොහු ගොඩටගෙන අවශ්‍ය ප්‍රථමාධාර සිදු කොට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇත. මොහු රෝහලට ඇතුලත් කරණවිටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
. මියගිය පුද්ගලයා පානදුර සාගර මාවතේ පදිංචි තිස්පස් හැවිරිදි වියේ පසුවන අයෙකු බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd