IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


දඹුල්ලේ මාර්ගයක් අසළ ජීව අත්බෝම්බ 3ක්

(කාංචන කුමාර ආරියදාස)
 
දඹුල්ල, ගල්වැටියාය ප්‍රදේශයේ මාර්ගයක් අසළ දමා ගොස් තිබූ ජීව අත්බෝම්බ 3ක් අද(16) සොයා ගත් බව දඹුල්ල පොලිසිය කියයි.
 
හරකුන් බැඳීම සඳහා ගිය තරුණයකු තම ගවයාගේ කකුලේ පැටළුණු පොලිතින් බෑගයක තිබී  මෙම බෝම්බ විසි වෙනු දැක දඹුල්ල මුලස්ථාන පොලිසියට දැනුම් දී තිබිණි.
 
පොලීසිය එම ස්ථානයට පැමිණ ප්‍රදේශය ආරක්ෂිත ස්ථානයක් බවට පත්කර සීගිරිය ගුවන් හමුදා කඳවුරේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයට මේ බව දැනුම් දී තිබේ.
 
මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර සීගිරිය ගුවන් හමුදා කඳවුරේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය ලවා බෝම්බ නිශ්ක්‍රීය කිරීමට නියමිත බව දඹුල්ල මුලස්ථාන පොලිසිය පවසයි.
 
මෙම ජීව අත්බෝම්බ ගෙනැවිත් දැමුයේ කවුරුන්ද යන්න සොයා බැලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර ඇතැයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

දඹුල්ලේ මාර්ගයක් අසළ ජීව අත්බෝම්බ 3ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32272 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14773 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 83 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 361 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1281 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site