‘දෙමළ දරුවන් මෘගයන් කරන්න එපා. ගේවිග්නේෂ්වරන් අයිතිය ඒක නොවේ‘ යැයි කලාකරු මධුමාදව අරවින්ද අද(3) ජාතික පුස්තකාලයේ පැවති ජනහිතවාදී කලාකරුවන්ගේ මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේය.
‘විග්නේෂ්වරන් දෙමළ ජනයාට කියනවනම් නැගිටපල්ලා කියලා අපිත් කියනවා. සිංහල සමාජයට නැගිටපල්ලා. මොකටවත් නෙවෙයි නැවත වතාවක් ද්‍රවිඩ තරුණයාගේ කරේ සයිනට් බදින්නයි ඔය කල්පනාව ඒ අහිංසක ද්‍රවිඩ තරුණය වෙනුවෙන් නැගිටපල්ලා කියලා‘ යැයිද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd