එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති බටහිර ආසියා යොවුන් මේස (රැෆීඩ්) චෙස් තරගාවලියේදී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එම් තිසල් මංජිත් පියුමන්ත සහ ඔහුගේ සොහොයුරු එම් සසිත් නිපුන් පියමන්ත එම තරගාවලියේ ශුරතාවලියේ ශුරයා සහ අනුශුරයාවී පළමු අයියා මලෝ වීමට වරම් ලබා ගත්හ.
මංජිත් පියුමන්ත වයස 12 පහළ බාලක අංශයේ සම ශුරතාවද, නිපුන් පියුමන්ත වසය 14න් පහළ බාලක අංශයේ සම අනුශුරතාවද හිමිකරගත්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd