(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී දුම්වැටි හා දැලිපිහි තොගයක් සමග අද(16) පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
දුම්වැටි 5,000කට ආසන්න ප්‍රමාණයක් සහ දැලි පිහි 435ක් පොලිසිය බාරයට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකාය, යුද හමුදාන සහ පානදුර පොලිස් කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් එක්ව මෙම මෙහෙයමු කර තිබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සැලූන් වලත් කිනිසි තියනවා චෙක් කරන්න