(ඞී.කේ.රත්න)
උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර සහ ඇල්ල දුම්රිය ස්ථාන දෙක අතර අද (07) සවස 7.30 ට පමණ දුම්රියක ගැටීමෙන් තරුණයෙකු මියගොස් ඇතැයි ඇල්ල පොලිසිය පවසයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ වැලිමඩ කැප්පෙටිපොල උඩුබාදන ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකු බව පොලිසිය කියයි මෙම තරුණයා දුම්රියට පැන දිවි හානි කර ගන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd