(රංජිත් රාජපක්ෂ)
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ විශේෂ දුම්රිය, උඩරට දුම්රිය මාර්ගයේ රොසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතර 106 සැතපුම් කණුව අසළදී අද(20) පීලිපැනීමට ලක්ව ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
දුම්රිය පීලි පැනීමෙන් නැරඹුම් මැදිරියේ බොගිය ගැලවී ගොස් ඇති අතර දුම්රිය මාර්ගයට ද ලාභ හානි සිදුවී ඇත.
පීලිපැනීමට ලක් වූ දුම්රියේ එම මැදිරිය ගලවා සෙසු මැදිරි සමග බදුල්ල දක්වා ධාවනය කිරීමට දුම්රිය පාලක මැදිරිය කටයුතු කර තිබේ.
පීලිපැනීම යළි යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසීය.
එම දුම්රිය මැදිරිය පීලිගත කරන තෙක් එම මාර්ගයේ ධාවනය වන දුම්රියන් නාවලපිටියේ සිට රොසැල්ල දක්වාත්, බදුල්ලේ සිට හැටන් දක්වාත් ධාවනය කරවන බව පාලක මැදිරිය වැඩිදුරටත් පැවසුවේය.




2025 දෙසැම්බර් මස 04
800
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දුම්රියක් උඩරටදී පීලි පනී