(මහින්ද නිශ්ශංක)
මහනුවර දුම්රිය ස්ථානයේ නවතා තිබුණු දුම්රියක මැදිරි රාක්කයක් මත තිබූ වෛද්‍ය සිසුවකුට අයත් රුපියල් 150000ක් පමණ වටිනා පරිගණකයක් ඇතුළු උපකරණ බෑගයක් සොරාගෙන පළායමින් සිටි අයකු දුම්රිය ආරක්ෂක හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටී.
වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරු මහනුවර පොලිසියට බාර කරනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd