(මහින්ද නිශ්ශංක)
දුම්රිය මගීන් සඳහා සහල් ඇතුළු වියළි ආහාර ද්‍රව්‍ය මල්ලක් සහ එළවළු මල්ලක් සහන මිලකට අනිද්දා (2) සිට ලබාදීමට දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතාගේ සංකල්පයක් මත මෙය ක්‍රියාත්මක කෙරෙන අතර සතොස සහාය ඇතිව මෙම වියළි ද්‍රව්‍ය හා එළවළු ලබාදීම සිදුකෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි මේක කන්නනම් එපෝ. මේකේ මේ ලස්සනට ඔතලා තියෙන්නේ " කැලි සහ කසල "