(බිඟුන් මේනක ගමගේ)
මාතර සිට කොළඹ බලා ධාවනය වූ රුහුණු කුමාරි දුම්රියේ ගැටීමෙන් පුද්ගලයකු අනතුරට ලක්විය.
අඟුලාන හා රත්මලාන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේදී මෙම අනතුර සිදුවිය. තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කිරීමට රත්මලාන දුම්රිය ස්ථානයේ නිලධාරිහු කටයුතු කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd