(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
බෙලිඅත්තේ සිට මරදාන බලා ගමන් ගත් දුම්රියේ අද (15) සවස පුද්ගලයෙකු ගැටී මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය කියයි.
ගාල්ල සහ ගිංතොට දුම්රිය ස්ථාන අතර ඇති 104 වන කිලෝමීටර් කණුව අසල දී මෙම පුද්ගලයා දුම්රියේ ගැටී ඇත.
මියගිය පුද්ගලයා දෙනියාය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.
ගාල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd