(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සිය ධුරයේ වැඩකටයුතු කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි තරුණ කටයුතු අමාත්‍යංශයේදී අද (05) ආරම්භ කළේය.
මහාසංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මැද අමාත්‍යවරයා රාජකාරී ලිපියකට අත්සන් කරමින් වැඩ කටයුතු ආරම්භ කළ අතර මේ අවස්ථාවට අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද දුමින්ද දිසානායක මහතාගේ පවුලේ හිතවත්හු ද සහභාගී වුහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd