IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


දුම්කුඩු පැකට් 37 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(ඩී.ජී.සුගතපාල)

ගංජා මිශ්‍ර දුම්කුඩු පැකට් නිෂ්පදනය කරමින් සිටි පුද්ගලයෙකු අද (03) ගාල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහමෝදර පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි.

පොලිසියට ලැබුණ තොතුරක් අනුව එම නිවස වටලා පරීක්ෂා කිරීමේදී සැකකරු ගංජා මිශ්‍ර දුම්කුඩු පැකට් කරමින් සිටි ඇති අතර එම අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී සකස් කරන ලද දුම් කුඩු පැකට් 37 ක්  අත්අඩංගුවට ගෙන ඇත.

පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු විශේෂයෙන්  පාසල් සිසුන් සහ උපකාරක පංති සිසුන් ඉලක්ක කරගෙන මෙම දුම්කුඩු පැකට් නිෂ්පාදනය කර  වෙළඳ සැල් වලට බෙදා හරින බවය.

 



අදහස් (0)

දුම්කුඩු පැකට් 37 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 33 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site