(විජේරත්න රත්නායක )
දෙබරු ඇනීමකට ලක්වී පාසල් යමින් සිටි සිසුවියක් අද බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව පොලීසිය පවසයි.
මෙසේ රෝහල්ගත කර ඇත්තේ හාලිඇල උඩුවර පහේ කණුව යන ලිපිනයේ පදිංචි උඩුවර බ/මුගුණුමත මහ විදුහලේ 07 වසරේ ඉගෙණුම ලබන ජයන්ති හර්ෂිකා නම් ශිෂ්‍යාවකි.
මේ වන විට ඇය බදුල්ල මහ රෝහලේ 23 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර දැරියගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd