(එස් .ඩි .කොඩිකාර)
දෙනියාය කලාපයේ දමිළ පාසල්වල සිසුන්ගේ මව්පියවරු පිරිසක් අද (28) බස් නැවතුම් පොළ ඉදිරිපිට විරෝධතාවයක නියැලුණහ.
ද්‍රවිඩ බස උගන්වන ද්‍රවිඩ මාධ්‍ය ගුරුවරු පාසල්වලට බදවා ගන්නා ලෙසත් සිංහල පාසල්වලට ද්‍රවිඩ භාෂාව ඉගැන්වීම සඳහා ගුරුවරු බඳවා ගන්නා ලෙසත් රජයට බලකරමින් ඔවුහු විරෝධතාවයේ නිරතවුහ.
විවිධ සටන් පාඨ ලියූ පෝස්ටර් බැනර් අතතිව විරෝධතාකරුවෝ දෙනියාය ශාන්ත මැතිව් ද්විභාෂා විද්‍යාලය අසළ සිට පාගමනින් දෙනියාය බස් නැවතුම්පොළ ඉදිරිපිටට පැමිණියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd