(දිලීප් ජයසේකර)
හම්බන්තොට පහළ අන්දරවැව දිමුතුගම පෝෂිත ඇල අසලදී 27 හැවිරිදි කාන්තාවක කපා කොටා ඝාතනය කර ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනය කර ඇත්තේ පහළ අන්දරවැව දිමුතුගම පදිංචි 27 හැවිරිදි ඩබ්ලිව්.ජී.ඉරේෂා ශ්‍යාමලී නැමති දෙදරු මවකි. ඇය දියනෑම සඳහා අසල ඇති ඇළට ගොස් නැවත නිවස බලා එමින් සිටින අවස්ථාවේ ඇගේ අනියම් ස්වාමි පුරුෂයා බව කියන අයකු මෙම ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.
සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd