(ජේ.කේ.එල්.චාමින්ද)
පිටිගල වත්තහේන ජනසවි මාවතේ නිවසක් තුළදී වු දෙදරු පියාගේ ඝාතනයට සම්බන්ධව සැකපිට ඔහුගේ බෑනා අත්අඩංගුවට ගත් බව පිටිගල පොලිසිය කියයි.
සැකකාර බෑනා 21 හැවිරිදි වියේ පසුවන අයෙකි. දෙදරු පියාට පහරදිම සදහා යොදාගත් ඇලිස් ටෝනියා වර්ගයේ පොල්ල ද පොලිසිය මගින් සොයාගෙන ඇත.
පොලිසිය විසින් මෙකී ඝාතනය පිළිබඳ සැකකාර බෑනා පිළිබද කරනු ලැබු දිර්ඝ විමර්ශනයකින් පසු මොහු අත්අඩංගුවට ගත් බව පිටිගල පොලිසිය කියයි.
සැකකරු අද (2) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd