පුත්තලම - කුරුණෑගල මාර්ගයේ 2 කණුව ප්‍රදේශයේ දඩයමේ ගිය පුද්ගලයෙකු (22) විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් හා ජීව උණ්ඩ 5 ක් සමඟ අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලිසීය කියයි.
මේ ගිනි අවිය භාවිතා කොට මෙම සැකකරු මීට පෙරද සතුන් දඩයම් කර ඇති බව ප්‍රශ්න කිරීම් වලදී හෙළි වී ඇත. සැකකරුට මෙම ගිනි අවිය ලැබුණේ කේසේද යන්න පිඵිබඳ සෙවීමට පොලිස් විමර්ෂණ ආරම්භ කර තිබේ.
සැකකරු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd