( එච්.චන්දන සහ රෝවන් පෙරේරා )
පුත්තලම - පොත්තුවිල්ළුව ප්‍රදේශයේ දඩයමේ ගිය පුද්ගලයකු ගිනි අවිය සමඟ අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි.
විදේස් රටක නිශ්පාධිත බලපත්‍ර රහිත මෙම බොර 12 ගිනි අවියට සමග භාවිතා කරණ ලද හිස් උණ්ඩ කොපු 05 ක් පොලිස් නිළධාරින්ට හමුවී තිබේ.
රාත්‍රී ජංගම සංචාරය නිරත වන අවස්ථාවේ අද අලුයම මෙම සැකකරු අක්කරයා ප්‍රදේශයේ කැලෑවක් එළියට පැමිණ අතුරු මාර්ගයක ගමන් කරන විට පොලිස් නිළධාරින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම ගිනි අවියෙන් උණ්ඩ භාවිතා කරමින් වන සතුන් දඩයම් කළ බව සැකකරු පොලීසිය පවසා තිබේ.
පුත්තලම මූලස්ථාන පොලිස් පරීක්ෂක අනුර ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි උ.පො.ප වීරසේකර, පො.කො. තෙන්නකොන් (799497), වීරසිංහ (61726) යන නීළධාරිහු මෙම වැටලීමට එක්ව සිටියහ
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දඩයමේ ගිය අයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට