පියදාස සමරවීර
කැබිතිගොල්ලෑව වැන්දාකන්දේ වෙසෙන වන සතුන් දඩයම් කිරීමට බඳින තුවක්කුවක් බැඳීමට ගිය දඩයක්කරුවකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. බඳින තුවක්කු දෙකක් රැගෙනගිය දඩයක්කරු පළමුව තුවක්කුවක් බැද අනෙක් තුවක්කුව ඇටවීමට යාමේදී පළවු තුවක්කුව පත්තුවීමෙන් තුවලා ලබා වවුනියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මෙසේ මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd