කතරගම දෙටගමුව වැව ජලජ පැලෑටි වලින් පිරී ගොස් ඇති බැවින් වැව ගොඩවීමේ තර්ජනයට මුහුණ පා ඇති බව ගොවීහු පෙන්වා දෙති.
මීට කලකට ඉහතදි මෙම ජලජ පැලෑටි ඉවත් කලද නිසි ක්‍රමවේදයකින් එය සිදුනොවීම නිසා නැවත මෙම තත්වය ඇතිවී තිබෙන බව ගොවීහු පෙන්වා දෙති. මෙය බලධාරීන්ගේ අවධානයට යොමුවිය යුතු බව ඔවුහු කියති.
පින්තූරයෙන් පෙනෙන්නේ හම්බු ජබර වැනි ජලජ පැලෑටි වලින් වල් බිහිවී ඇති දෙටගමුව වැවයි.


ඡායාරූප - සෙල්ලකතරගම එම්.එන්.පියරත්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd