(චන්ද්‍රසේන ගමගේ)
දැනට ඉදිවෙමින් පවතින දක්ෂිණ අධිවේගී මාර්ගයේ සවිකරන ලද යකඩ තොගයක් හා එම මාර්ගය ඉදි කිරීමට තිබූ යකඩ තොගයක් සොරකම් කර ගබඩා කර තිබූ නිවසක් සෝදිසි කිරීමේදී රුපියල් ලක්ෂ 20කට පමණ අධික යකඩ තොගයක් වීරකැටිය පොලීසිය විසින් අද (25) පෙරවරුවේදී සොයා ගෙන තිබේ.
අඟුණකොළපැලැස්ස හඳුන්කටුව ප්‍රදේශයේ අබලි ද්‍රව්‍ය එකතු කරනු ලබන පුද්ගලයෙකුගේ නිවසක තිබී මෙම යකඩ තොගය පොලීසිය විසින් සොයාගෙන තිබේ.
යකඩ සොරකම් කරන ලද පුද්ගලයන් දෙදෙනකු ද මේ වනවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත්වූ අයෙකු පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ අයෙකු බවද පොලිසිය පවසයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
දක්ෂිණ අධිවේගය හදන්න ගෙන ලක්‍ෂ 20 ක යකඩ හොරු අසුවෙති