දක්ෂිණ අධිවේගී මාර්ගය දෙපස රුක්රෝපණය කිරිමේ වැඩසටහනක් වැලිපැන්න අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේදී අද (25) ආරම්භ කැරිණි.
අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු සහ කළමනාකරණ අංශය මගින් සංවිධානය කළ මෙම රුක් රෝපණ වැඩසටහන වැලිපැන්න අන්තර් හුවමාරු මධයස්ථානයේදී සහ දොඩංගොඩ අන්තර් හුවමාරු මධ්‍යස්ථාන වලදී දක්ෂිණ අධිවේගී මාර්ග අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කැරිණි.
නා කුඹුක් වැනි වැඩි පරිසර වටිනාකමකින් යුක්ත ශාක වර්ග රෝපනය කිරීම පාසැල් දරුවන් සහ අධිවේගි මාර්ග නඩත්තු ඒකකයේ නිලධාරීන් එක්ව සිදු කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd