(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට පැමිණෙමින් තිබු මෝටර් රථයක් මාර්ගයේ ලිස්සා ගොස් කළුතර පැල්පොල ප්‍රදේශයේ දී යකඩ වැටී ගැටීමෙන් එහි ගමන් ගත් තිදෙනෙක් තුවාල ලබා ගත් රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
මෝටර් රථයේ ඉදිරිපස පිටුපස සහ අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටට දැඩි හානි සිදුවී තිබේ. මොවුන් ගාල්ල කරාපිටිය පදිංචිකරුවෝ වෙති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරඟෙට ගිය අනෙක් වාහනේ හිනාවෙවී යන්න ඇති. එහෙමයි අපේ අය.
වැස්සට පාරේ වතුර තියෙනකොට පැයට කිලෝමීටර් 80 ට වැඩි වේගයකින් සැහැල්ලු වහනයක් ගමන් කරනකොට රෝදයත් පොළොවත් අතර සියුම් වතුර තට්ටුවක් හැදෙනවා. මේක හරියට අයිස් උඩ වාහනය යනවා වගේමයි. පාලනය කරගන්න බැහැ කැරකිලා ගිහිල්ල හැප්පිලා තමයි නතර වෙන්නේ. මමත් 99න් බේරිලා තියෙනවා මෝඩයෙක් වගේ වහින වේලාවකදී 100 ට එළවලා.
රාළහාමිට ටයර් බැලුවනම් හේතුව හොයාගන්න පුළුවන්.අඩුගානේ අධිවේගී මාර්ගයට ඇතුල්වෙන වෙලාවේදී වත් අර නිකන් ඉන්න පොලිස් නිලධාරීන් මේවා බලනවනම් අනතුරු අඩු කරන්න පුළුවන්.