(සිරංගිකා ලොකුකරවිට)
දකුණු පළාත් නව පළාත් පාලන කොමසාරිස්වරයා වශයෙන් කේ. යූ. චන්ද්‍රලාල් මහතා පසුගියදා ගාල්ල පළාත් පාලන දෙපාර්තමේන්තුවේ දී වැඩ භාර ගත්තේය.
හිටපු පළාත් පාලන කොමසාරිස් දිලේකා කුඩච්චි මහත්මිය දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා වශයෙන් ස්ථාන මාරු වී යාම නිසා පුරප්පාඩු වූ පළාත් පාලන කොමසාරිස් තනතුරට චන්ද්‍රලාල් මහතා පත් කර ඇත. ඔහු මීට පෙර ඉඩම් කොමසාරිස් වශයෙන් සේවය කර ඇත.
මෙම අවස්ථාවට දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය සහ පළාත් පාලන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා ද එක්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකටද මේ පත්වීම මේ එන්න හදන්නේ උතුරු පළාතට වෙනම පාලන බලයක් දීමේ මුලික කාර්ය ජනතාවට හොරා සිංහල පළාත් වලට මේ පත්වීම් කරලා ජනතාවට මෙය සාමාන්‍ය දෙයක් බවට පෙන්වල උතුරු නැගෙනහිර වෙනම පාලන ප්‍රදේශ බවට පත් කරන්න යන්නේ එක කලට පස්සේ අපේ රටත් ඉන්දියාව වගේ ප්‍රාන්ත බවට පත් වෙනවා එවිට උතුරු නැගෙනහිර පළාත්වලට යන්න ඒ පළාත් වලින් සිංහල ජනතාවට අවසර ගන්න වෙනවා මේක වෙනකල් ජනතාව උඩ බලාගන උන්නොත් රට වෙනුවෙන් දිවිදුන් රණවිරුවන්ට කරන අපරාදයක් නින්දාවක් මෙය අවබෝද කරගන්න ලෙස පවසමි
හිටපු පළාත් පාලන කොමසාරිස් දිලේකා කුඩච්චි මහත්මිය දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා වශයෙන් ස්ථාන මාරු වී යාම නිසා පුරප්පාඩු වූ පළාත් පාලන කොමසාරිස් තනතුරට චන්ද්‍රලාල් මහතා පත් කර ඇත