IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


දකුණු සබේ හිටපු මන්ත්‍රීවරුන් කැඳවා සමුළුවක් පවත්වන්නැයි ඉල්ලීමක්

(ජේ.කේ.එල්.චාමින්ද)
 
උද්ගතව පවත්නා තත්වය හමුවේ දකුණු පළාත් සභාවේ  පක්ෂ විපක්ෂ  සියලු හිටපු මන්ත්‍රීවරුන් කැඳවා සමුළුවක් පවත්වන්නැයි දකුණු පළාත් සභාවේ  මන්ත්‍රීවරුන් පිරිසක්  පළාත් සභා සභාපති සෝමවංශ කෝදාගොඩ මහතාගෙන් ඉල්ලීමක් කරනු ලැබ තිබේ.

මේ දකුණු පළාත් සභාව  විසිරවනු  ලැබ ඇති අවස්ථාවක  රට තුළ  උත්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන්ගේ දායකත්වය ලබාදීම පිළිඳව මෙම සමුළුවේදී කරුණු දැක්වීමට  නියමිතව ඇතැයි දකුණේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

සභාපතිවරයාගෙන් කරනු ලැබූ මෙම ඉල්ලීමට අනුව දකුණු පළාත් සභාවේ පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන් මෙසේ රැස්වීමට නියමිතය.

මෙම හමුව  සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ  හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් ද සහභාගීවීමට  නියමිතව ඇති බව දකුණු පළාත් සභාවේ  ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු වන ඒ.ජී.සී පියසිරි මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ මහතාගෙන් අප කළ විමසුමකදී පැවසුවේ මෙම මස 21 වැනි දින උදේ 9.30 ට  මෙම රැස්වීම පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.



අදහස් (0)

දකුණු සබේ හිටපු මන්ත්‍රීවරුන් කැඳවා සමුළුවක් පවත්වන්නැයි ඉල්ලීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32272 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14773 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 83 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 361 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1281 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site