IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දකුණේ සෞඛ්‍ය ආයතනවලට මිලියන 110ක වාහන

(සිරංගිකා ලොකුකරවිට, ඩී.ජී. සුගතපාල සහ රවී ලියනගේ) 

දකුණු පළාත් සෞඛ්‍ය අංශය සඳහා රුපියල් මිලියන 110 ක් වටිනා වාහන සෞඛ්‍ය ආයතන ප්‍රධානීන්ට ලබා දීම දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා විසින් අද(06)දින ගාල්ල ලබුදූව දක්ෂිණ පාය අමාත්‍යාංශ සංකීර්ණයේ දී සිදු කෙරිනි. 

දකුණේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල, පළාත් සභා රෝහල්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයන්හි    ප්‍රයෝජනය සඳහා වෑන් රථ 03 ක් , කැබ්රථ 08 ක් මෙහිදි බෙදා දෙන ලදී.මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් සෞඛ්‍ය ලේකම් සමන් දර්ශන පාඩිකෝරාල මහතා, දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු  ඇතුළු පිරිසක් එක්වූහ.



අදහස් (0)

දකුණේ සෞඛ්‍ය ආයතනවලට මිලියන 110ක වාහන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 426 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site