ශ්‍රී ලංකාවට දකුණු දිග මුහුදු ප්‍රදේශවල පැයට කිලෝ මීටර් 60-70 පමණ තද සුළං බලාපොරොන්තුව වන බවත් රට අභ්‍යන්තරය හරහා තරමක් තද සුළං ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටක පැයට කිලෝ මීටර් 60-70 දක්වා වැඩි වීමට ඉඩ පවතින බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාවට මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන්නැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd