දකුණු මුහුදු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝ මීටර් 60-70 පමණ තද සුළං ඇති විය හැකි බැවින් නාවිකයන් සහ ධීවර ප්‍රජාව ඒ ගැන විමසිලිමත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
මුලතිව් සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශ වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්වෙන් මුහුදේ වැසි ස්වල්පයක් ඇති වේ.
කෙසේ වුවත් රට අභ්‍යන්තර බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd