පෞද්ගලික බස් වර්ජනය පැවැති පසුගිය සිකුරාදා දිනයේ දක්ෂිණ අධීවේගී මාර්ගයේ වාහන ගමනාගමනය වැඩිවී තිබුණත් ආදායම වැඩිවී නැතැයි අධිවේගී මාර්ග අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා පැවසීය.
ඊට හේතුව එදින පෞද්ගලික බස් රථ අධිවේගී මගේ ධාවනය නොවීම බවත් ඔහු කියයි. අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රථවලින් අනෙක් වාහනවලට වඩා වැඩි මුදලක් අය කැර ගනී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd