(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
දකුණු පළාත් සභාවට අභ්‍යන්තර විගණන නිලධාරීන් ලෙස බඳවාගත් 35 දෙදෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා අතින් අද (21) දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී සිදුවිය.
මෙම අවස්ථාවට දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් ,පත්වීම් ලාභීන්, ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd