IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දකුණේ ගුරු සහායකයින් 118 කට පත්වීම් ලිපි

(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)

දකුණු පළාතේ ගුරු සහයකයින් 118 ක් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදි පැවැත්විණි.

ධර්මාචාර්ය, ස්වේච්ඡා, සහ දෙමළ මාධ්‍ය වතු පාසල් ගුරු සහායකවරු මෙසේ පත්වීම් ලදහ. උපාධිය - ගුරු පුහුණුව අවසන් කරමින් ගුරු සේවයට අවශ්‍ය සුදුසුකම් සපුරාලූ ගුරු සහායකයින් මෙසේ ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැණිනි.

මෙම අවස්ථාවට දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර්.සී.ද සොයිසා, දකුණු පළාත් අධ්‍යාපන ලේකම් වයි. වික්‍රමසිරි යන මහත්වරු, රාජ්‍ය නිලධාරීහු, පත්වීම්ලාභීහු සහ ඔවුන්ගේ දමව්පියවරු ආදී විශාල පිරිසක් එක්ව සිටියහ.

 



අදහස් (1)

දකුණේ ගුරු සහායකයින් 118 කට පත්වීම් ලිපි

asiri Tuesday, 30 July 2019 03:42 AM

ඉන්නකන් කතා කරේ ඡන්ද මගඩි ගැන. දැන් හෝ ගාලා පත්වීම් දෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site