( සුමතිපාල දීයගහගේ )
දකුණු පළාතේ ඉන්ධන පිරිවුම්හල් කිහිපයකට පසු ගිය දිනවල කඩා වැදී මුදල් කොල්ලකා පලා ගිය බව කියන කණ්ඩායමේ පුද්ගලයකු සහ කොල්ලාකැමට යොදා ගත් යතුරුපැදියක් ගුරුල්ලවල ප්‍රදේශයේදී අද (5) අත්අඩංගුවට ගත් බව අහංගම පොලිසිය පවසයි.
පසුගිය සතියේ ගාල්ල නුගදුව,අකුරැස්ස සහ කඹුරුගමුව ඉන්ධන පිරවුම්හල්වලට මැදියම් රාත්‍රියේ යතුරුපැදිවලින් පැමිණි කොල්ලාකරුවන් තිදෙනකු සේවකයින්ට ගිනිඅවි පෙන්වා තර්ජනය කර මුදල් කොල්ලාකා පලා ගිය බවට පැමිණිලි ලැබි තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd