IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


දික්ඔය නගර සභාවට කුණු ප්‍රශ්නයක්

(රංජිත් රාජපක්‍ෂ)

හැටන් දික්ඔය නගර සභා සීමාවේ කැළි කසල නගර සභාව ඉවත් නොකිරීම හේතුවෙන් ප‍්‍රදේශය පුරා දැඩි දුගන්ධයක් ඇති බවට ප‍්‍රදේශවාසිහු චෝදනා කරති.

මීට පෙර කැළි කසල කුඩාඔය ප‍්‍රදේශයට බැහැර කළ අතර ඊට එරෙහිව ප‍්‍රදේශවාසිහු විරෝධය පල කළහ.

පටු දේශපාලන වාසි තකා රජය අපහසුතාවයට පත් කිරිමේ අරමුණින් හා පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වා ගැනිමේ අදහසින් හිටපු පළාත් පාලන නියෝජිතයන් කිහිප දෙනකු මේ සම්බන්ධයෙන් මහජන විරෝධයක් මතු කරමින් සිටින බව හැටන් දික්ඔය නගර සභාවේ ලේකම් එස්. පි‍්‍රයදර්ශනි මහත්මිය කියයි.

කැළි කසල බැහැර කිරිමට නව ඉඩමක් හදුනා ගෙන ඇති බවත් එම ඉඩම නගර සභාවට පවරා ගැනිමේ කටයුතු මේ දිනවල සිදුකරන බවත් ඒ මහත්මිය පවසයි.



අදහස් (2)

දික්ඔය නගර සභාවට කුණු ප්‍රශ්නයක්

සරත් Monday, 20 March 2017 09:12 AM

ආණ්ඩුවට මොකද බැරි ප්ලාස්ටික් බෝතල් වල ඇසුරුම් කර බීම බෙදන කොකාකෝල ,පෙප්සි වැනි ආයතන වලට එම බෝතල් එකතු කරන්න කියල .පාරේ බැලුවොත් වැඩිපුරම තියෙන ප්ලාස්ටික් බෝතල් ප්‍රසිද්ධ නිෂ්පාදන ඇසුරුම් කරන ඒවා.සුපර් මාර්කට් වලින් පොලිතින් එක ඇසුරුමක් දෙනවිට පාරිභෝගිකයාගෙන පරණ පොලිතින් එක ඇසුරුමක් නැවත ලබාදීම අනිවාර්ය කලොත් පාරිභෝගිකයින් පොලිතින් ඇසුරුම් භාවිතා කරන විට සැලකිලිමත් වෙනවා

:       0       0

රන්ජිත් Tuesday, 21 March 2017 12:39 AM

මේක දික්ඔයට විතරක් නෙමෙයි මුළු ලංකාවටම ප්‍රශ්ණයක්. කසල නිපයීම අඩු කරන්න කිසිම පිිළියමක් නෑ පොලිතීන් ප්ලාස්ටික් මොන තරම් අනවශ්‍ය විදියට භාවිතා කරනවාද අවම වශයෙන් මේවායේ මිල වැඩි කිරීමක් කළොත්වත් එතකොටවත් මිනිස්සු වගකීමකින් යුතුව අවම භාවිතයක් කරාවි අනෙක් හැම භාන්ඩයකම මිල වැඩි කරද්දි ආන්ඩුව ඒකට විතරක් ප්‍රතිචාරයක් නෑ පුදුමු ආන්ඩුවක් ඇස් නැද්ද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 87 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 317 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site